Home News පුද්ගලික දෑ ඉස්මතු කිරීමෙන් රටේ ප්‍රශ්න වැසිය හැකි ද…? – Ideas front වීඩියෝවක්
News

පුද්ගලික දෑ ඉස්මතු කිරීමෙන් රටේ ප්‍රශ්න වැසිය හැකි ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

මේ වන විට ලංකාවේ රාජය සහ පෞද්ගලික අංශයේ සියලු ම කාර්යාල ඒවායේ සේවක සේවිකාවන් ගේ පුද්ගලික අවකාශ බවට පත්ව ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් පැහැදිලි කළ දීප්ති පැවසුවේ වර්තමාන ආණ්ඩුව ද එබඳු තත්ත්වයකට පත්ව ඇති බවයි.

අනාගත දේශපාලනයේ දී තීරණාත්මක ම දෙයක් වන්නේ ඩිජිටල් මිඩියා බවත්, අවකාශය දේශපාලන වෙනසකට භාවිත කරන්නේ කෙසේ ද යන්න අභියෝගයක් යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...