Home News රටක් පාලනය කිරීමේ දී පුද්ගලයින් මෙන් ම මුදල් ද පාලනය කළ යුතු ය – Ideas front වීඩියෝවක්
News

රටක් පාලනය කිරීමේ දී පුද්ගලයින් මෙන් ම මුදල් ද පාලනය කළ යුතු ය – Ideas front වීඩියෝවක්

Share
Share

ගෝලීයකරණයේ දී බටහිර රටවලට බලපෑ ප්‍රධාන ප්‍රශ්නයක් වූයේ ජාතික රාජ්‍ය ඉක්මවමින් පුද්ගලයින් සහ මුදල් සංසරණය වීම පාලනය කිරීම යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නමුත් මේ වන විට එම කාර්ය ඉතා පහසුවෙන් ම සමාජ මාධ්‍ය භාවිතයෙන් පාලනය කළ හැකි බව ද හෙතෙම අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාව බලයට පත් කරන්නේ දේශපාලන භූමිය වෙනස් කිරීම සඳහා යැයි ජනතාව අදහස් කළා යැයි කිසිවකු පවසන්නේ නම් එය පට්ටපල් බොරුවක් බවයි.

ඒ සඳහා කදිම නිදසුනක් ඉදිරිපත් කරමින් විපුල පැවසුවේ මේ ආණ්ඩුව බලයට පත්කිරිමට වෙහෙස මහන්සි වූ ඔ්. ජී. දයාරත්න ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමට ද එක් වූ බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...