Home News හමුදා බුද්ධි අංශය රටක ආර්ථික වර්ධනයට වැදගත් වන්නේ කෙසේ ද…? – Ideas front වීඩියෝවක්
News

හමුදා බුද්ධි අංශය රටක ආර්ථික වර්ධනයට වැදගත් වන්නේ කෙසේ ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

හමුදා බුද්ධි අංශය යනු රටක ආර්ථික වර්ධනයට ඉතාමත් වැදගත් ආයතනයක් බවත් මේ වන විට සුරේෂ් සලේ වෙත සලකන ආකාරය අනුව එම ආයතනය සතුව පවතින විශ්වසනීයත්වය අහෝසි වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

දැනට පවතින වෘත්තීය සමිති බහුතරයක වැඩි බලයක් රඳා පවතින්නේ ආණ්ඩුවේ වෘත්තිය සමිතිවලට බවත්, ක්‍රියාකාරී රාජ්‍ය සේවයෙහි මෙන් ම මාණ්ඩලික රාජ්‍ය සේවයෙහි වැඩි පිරිසක් සිටින්නේ ද රාජ්‍ය පාර්ශවයේ යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය

1956 වසරේ සිට වාමාංශික කඳවුරෙන් ගිලිහී ගිය ‘ජාතිය සහ ආගම’ පිළිබඳ දෘෂ්ටිවාදාත්මක...

News

ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?

දේශපාලන බලය ලබාගැනීම සහ පවත්වාගෙන යාම සඳහා මෙරට පාලකයන් විසින් ආගම සහ...

News

දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ

සැබෑ ආණ්ඩු වෙනසක් යනු හොරකම් නැවැත්වීමට පමණක් සීමා නොවී, පොදු ජනතාවගේ දෛනික...

News

සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)

වර්තමාන ඩිජිටල් යුගය තුළ ජාතික අනන්‍යතාව, ආගම සහ දේශපාලන මතවාද යනු කිසිදු...