Home News උතුරෙහි අරගලය ත්‍රස්තවාදයක් යැයි පැවසීමට ජවිපෙට අයිතියක් නැහැ – Ideas front වීඩියෝවක්
News

උතුරෙහි අරගලය ත්‍රස්තවාදයක් යැයි පැවසීමට ජවිපෙට අයිතියක් නැහැ – Ideas front වීඩියෝවක්

Share
Share

උතුරෙහි අරගලය ත්‍රස්තවාදයක් යැයි පැවසීමට මහින්ද රාජපක්ෂට අයිතියක් තිබුණ ද විජේවීරගෙන් පැවත එන ජනතා විමුක්ති පෙරමුණට නම් උතුරෙහි අරගලය ත්‍රස්තවාදය යැයි නම් කිරීමට කිසිසේත් ම අයිතියක් නැතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ උතුරෙහි ඒල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය සහ දකුණෙහි ජවිපෙ ත්‍රස්තවාදය යනු එකක් ම මිස දෙකක් නොවන බවයි. දෙපාර්ශ්වය ම කළේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසීම යැයි ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

පාලකයින් හැකි තරම් ප්‍රජාතන්ත්‍රවාදී විය යුත්තේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ලොව ශ්‍රේෂ්ඨතම විප්ලවය කළ ලෙනින්ට පවා වැරදුණ බැවින් පාලකයින් නිරන්තයෙන් ම උත්සාහ...

News

ජනප්‍රියතාව නමැති නිෂ්පාදිත භාණ්ඩය සහ දේශපාලනය – Ideas front වීඩියෝවක්

ජනප්‍රිය සංස්කෘතිය පළමුවෙන් පැමිණියේ කලාව තුළින් බවත්, එය මහජනයා තුළින් පැමිණි ජනප්‍රියතාවක්...

News

මැයි දිනයේ මුල් පිටපත අහිමි වූයේ කෙසේ ද…? – Ideas front වීඩියෝවක්

වසර සියයක් ඉක්මවා ගිය ද මෙතෙක් පැවති මැයි දින රැලි එහි අනන්‍යතාව...

News

දේශපාලනය යනු Propaganda (ප්‍රචාරණය) පමණක් ද…? – Ideas front වීඩියෝවක්

දේශපාලනය යනු Propaganda (ප්‍රචාරණය) පමණක් නොවනවා සේ ම ඒ සඳහා කළමණාකරණය පමණක්...