Home News විපක්ෂය, සම ලිංගිකත්වය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටලවාගෙන ද?
News

විපක්ෂය, සම ලිංගිකත්වය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටලවාගෙන ද?

Share
Share

විපක්ෂය, සම ලිංගිකත්වය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටලවාගෙන ඇතැයි සමබිම පක්ෂයේ නායක, දීප්ති කුමාර ගුණරත්න පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ YouTube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

1981 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරන විට පළමුවෙන් ම ඊට විරෝධය පෑවේ එවකට ජනතා විමුක්ති පෙරමුණ බවත් ඊට හේතු වූයේ ඒ වන විට ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන සටන්පාඨ නොතිබූ බැවින් යැයි එම සාකච්ජාවට එක්වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

එදා සිට වසර ගණනාවක් ම මෙම ප්‍රතිසංස්කරණවලට විරෝධය පෑ ජනතා විමුක්ති පෙරමුණ අවසානයේ ඔවුන් ගේ පාලන සමයක් යටතේ ඉදිරිපත් කරන්නේ ද එදා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ම යැයි විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...