Home News ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ පවා අහෝසි වේවි ද…?
NewsUncategorized

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ පවා අහෝසි වේවි ද…?

Share
Share

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ පවා අහෝසි වේවි ද…?

වර්තමානයේ දී මෙතෙක් මෙරට පැවති ප්‍රජාතන්ත්‍රවාදි මූලික ලක්ෂණ අහෝසි වෙමින් පවතින්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

විපක්ෂ නායකවරයා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ උසස්වීම් සහ පත්කිරීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී තේරීම් කාරක සභාවක් ඉල්ලා සිටි විට පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා ගේ සිට ආණ්ඩු පාක්ෂිකයින් ගේ හැසිරීම මීට කදිම උදාහරණයක් යැයි විපුල අවධාරණය කළේ ය.

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...