Home News පෙරටුගාමීන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවනවා ද…? – Ideas front වීඩියෝවක්
News

පෙරටුගාමීන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවනවා ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයින් දෙදෙනා ගේ මොළය වසර විස්සකින් පරිණාමය වී නොමැති බවත්, ඔවුන් ලෙනින් ගේ සටන් පාඨ ගණිකා වෘත්තියේ යොදවන බවටත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න චෝදනා කළේ ය.

ඔහු මෙලෙස චෝදනා කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ප්‍රායෝගිකත්වය කප්පරක් ඇති අය මේ වන විට බලය ලබා ගෙන තිබුණ ද රාජ්‍ය පාලනයට සම්බන්ධ වී සිටින්නේ එම පක්ෂයේ පිරිස නොවන බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

theleader.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

මිනිස්සු, වැසිකිළි කඩා බිඳ දමන්නේ ඇයි…? – Ideas front වීඩියෝවක්

වැසිකිළි නිසියාකාරයෙන් භාවිත කළ හැකි පුද්ගලයින් මෙන් ම වැසිකිළි කඩා බිඳ දමන...

News

ආණ්ඩුව සහ විපක්ෂය වහාම ‘සුබ සහ යස’ කියවිය යුතුයි – Ideas front වීඩියෝවක්

මේ වන විට රටෙහි පවතින්නේ බැරෑරුම් ලෙස විසඳිය යුතු අති දැවැන්ත ප්‍රශ්න...

News

දේශපාලන පරිවර්තනයක අවශ්‍යතාවය සහ නව නායකත්වයක ස්වරූපය

වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය තුළ පවතින අස්ථාවරත්වය සහ ජනතාව මුහුණ දෙන...

News

හරිණි අමරසූරිය සිය වගකීම් ඉටු කරනවා ද…? – Ideas front වීඩියෝවක්

පුද්ගලික විශ්වවිද්‍යාල භාරව පවතින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බවත්, එය බාරව සිටින්නේ...