Home News ‘අධිරාජ්‍යවාදය’ නමැති භිතිකාව පලවා හරිමු – Ideas front වීඩියෝවක්
News

‘අධිරාජ්‍යවාදය’ නමැති භිතිකාව පලවා හරිමු – Ideas front වීඩියෝවක්

Share
Share

ජේ. ආර්. ජයවර්ධන පැවසූ පරිදි ‘අධිරාජ්‍යවාදය’ නමැති භීතිකාව අපි දැන් ඉවත් කළ යුතු යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

අපිට, එනම් රටට දැන් බාහිර සතුරන් නොමැති බවත්, සිටිනවා නම් සිටින්නේ අභ්‍යන්තර සතුරන් බවත් ජේ. ආර්. ජයවර්ධන පැහැදිලි කළ බව ද දීප්ති සිහිපත් කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටෙහි පවතින නීතිය අනුව ජනාධිපති ගේ පෞද්ගලික සංචාරය යනුවෙන් යමක් නැති බවයි.

එනම් ජනාධිපති යනු ජනාධිපති ම වන අතර එසේ නම් අනුර කුමාර දිසානායක සිය මව ගේ දුක සැප බැලීමට යෑම ද පුද්ගලික ගමනක් වන්නේ යැයි ද හෙතෙම පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ලාංකීය ජන සමාජය දැවැන්ත ගිනිකන්දක් මත ද ?

මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවන ලද ‘IF’  YouTube නාලිකාවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්...

News

ගණිතමය සමීකරණ පාර්ශ්වයේ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද…? Ideas front වීඩියෝවක්

ආර්ථික ක්‍රියාවලිය යනු සමාජ සම්බන්ධයක් වුව ද මෙ වන විට එය ඉවත්...

News

රාජ්‍ය නිලධාරින් දේශපාලනඥයින් ගේ මිතුරන් වුව හොත්…? Ideas front වීඩියෝවක්

රාජ්‍ය නිලධාරීන් හැකි තරම් නීත්‍යනුකූලව කටයුතු කළ යුත් බවත් එසේ නොවුණ හොත්...

News

‘ධනවාදය’ ධනවාදීන් අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක් ද…? Ideas front වීඩියෝවක්

ජෝසප් ඉයුජින් ස්ටිග්ලිට්ස් (Joseph Eugene Stiglitz) නමැති ආර්ථික විද්‍යාඥයා පවසන පරිදි ධනවාදයේ...