Home News බුද්ධ ශාසනය පිරිහෙන්නේ ඇයි…? – Ideas front වීඩියෝවක්
News

බුද්ධ ශාසනය පිරිහෙන්නේ ඇයි…? – Ideas front වීඩියෝවක්

Share
Share

1948 පමණ වන තුරු කිසියම් බුද්ධිමය බැම්මකින් බෞද්ධ ශාසනය ආරක්ෂා වී තිබුණ ද මේ වන විට: ධනවාදය, වෙළඳපොළ ආක්‍රමණය සහ සමාජ මාධ්‍යය යනාදිය හේතුවෙන් ශාසනය පිරිහි ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ මෙරට ”ජාතිය” නමැති සංකල්පය බිහි වූයේ 19වන සියවසේ බවත්, එය යටත් විජිතකරණයේ ප්‍රතිඵලයක් යැයි ද විපුල අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ආණ්ඩුවේ ජනප්‍රියතාව මනින නිර්මාල් ගේ පවුල් පහ – Ideas front වීඩියෝවක්

අගතිවලින් මිදුණු එක ම සමාජ විද්‍යාඥයා ලෙස නම් කළ හැකි වන්නේ නිව්ටන්...

News

මාලිමා ආණ්ඩුව, නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන් කපන තත්ත්වයට පත්වන තුරු සිටියේ ඇයි…? Ideas front වීඩියෝවක්

මේ මොහොතේ ආණ්ඩුව පුද්ගලික මාධ්‍ය පිළිබඳ දොස් පැවරීමෙන් පලක් නොමැති බවත්, ආණ්ඩුව...

News

වෙරිටේ රිසර්ච් ආයතනය යනු කුමක් ද…? Ideas front වීඩියෝවක්

වෙරිටේ රිසර්ච් ආයතනය යනු එක් කාලයක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද, තවත් කලෙක...

News

රාජපක්ෂලා යුද්ධය අවසන් කළාට ප්‍රශ්නය විසඳුණා ද…? – Ideas front වීඩියෝවක්

රාජපක්ෂ පාලනය විසින් යුද්ධය අවසන් කරනු ලැබූව ද උතුරු නැගෙනහිර ජනතාව ගේ...