Home News ඉස්සර චණ්ඩි හිටියෙ දකුණෙ ද , වමේ ද…?
News

ඉස්සර චණ්ඩි හිටියෙ දකුණෙ ද , වමේ ද…?

Share
Share

ඉස්සර චණ්ඩි හිටියෙ දකුණෙ ද, වමේ ද…?

ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ‘චණ්ඩි’ පුද්ගලයින් හෝ කණ්ඩායම් සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ වාමාංශික පක්ෂවල යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

හැත්තැ හතේ ජයග්‍රහණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ ‘චණ්ඩි’ බිහි වූයේ පෙර සිටි ශ්‍රී ලංකා සහ වාමාංශික චණ්ඩින්ට මුහුණ දීමට යැයි ද විපුල එහි දී පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද…? – Ideas front වීඩියෝවක්

රුසියාවේ පුටින් ව්‍යාපාරිකයින්ට පැවසුවේ ‘ඔයාල බිස්නස් කරන්න; නමුත් දේශපාලනය සඳහා ආයෝජනය නොකරන්න,’...

News

ලාංකීය ජන සමාජය දැවැන්ත ගිනිකන්දක් මත ද ?

මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවන ලද ‘IF’  YouTube නාලිකාවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්...

News

ගණිතමය සමීකරණ පාර්ශ්වයේ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද…? Ideas front වීඩියෝවක්

ආර්ථික ක්‍රියාවලිය යනු සමාජ සම්බන්ධයක් වුව ද මෙ වන විට එය ඉවත්...

News

රාජ්‍ය නිලධාරින් දේශපාලනඥයින් ගේ මිතුරන් වුව හොත්…? Ideas front වීඩියෝවක්

රාජ්‍ය නිලධාරීන් හැකි තරම් නීත්‍යනුකූලව කටයුතු කළ යුත් බවත් එසේ නොවුණ හොත්...