ඉස්සර චණ්ඩි හිටියෙ දකුණෙ ද, වමේ ද…?
ලංකාවේ දේශපාලන ක්ෂේත්රයේ ‘චණ්ඩි’ පුද්ගලයින් හෝ කණ්ඩායම් සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නොව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහ වාමාංශික පක්ෂවල යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
හැත්තැ හතේ ජයග්රහණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ ‘චණ්ඩි’ බිහි වූයේ පෙර සිටි ශ්රී ලංකා සහ වාමාංශික චණ්ඩින්ට මුහුණ දීමට යැයි ද විපුල එහි දී පැවසී ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
Leave a comment