Home News නීතියේ පරමාධිපත්‍ය යනු කුමක් ද, එය කාගේ ද…? – Ideas front වීඩියෝවක්
News

නීතියේ පරමාධිපත්‍ය යනු කුමක් ද, එය කාගේ ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

අප ගේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය පවතින්නේ ජනතාව සතුව වුව ද, එය පවරන්නේ ද ජනතාව වුව ද පසුගිය වසර 15ක පමණ සිට එය ජනතාවගෙන් බැහැරව පවත්නා සුවිශේෂී බලයක් බවට පත්ව ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ නිදහසේ සිට සරත් එන්. සිල්වා යුගය දක්වා නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස පැවති බවයි.

ජනරජයක අධිකරණය යනු ජනතාවගේ අයිතියක් වුව ද ඔවුන්ට බලය ලබා දී ඇත්තේ දෙවියන් වහන්සේ බඳු තත්ත්වයක් ආරෝපණය වෙමින් පවතින බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...