Home News ‘ධනවාදය’ ධනවාදීන් අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක් ද…? Ideas front වීඩියෝවක්
News

‘ධනවාදය’ ධනවාදීන් අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක් ද…? Ideas front වීඩියෝවක්

Share
Share

ජෝසප් ඉයුජින් ස්ටිග්ලිට්ස් (Joseph Eugene Stiglitz) නමැති ආර්ථික විද්‍යාඥයා පවසන පරිදි ධනවාදයේ පවතින විභව ඉතා ම ඉහළ ය, එම විභව ඉහළ බැවින් ම එය ආණ්ඩුව විසින් පාලනය කළ යුතු ය.

එසේ නොමැතිව ධනවාදීන් විසින් ධනවාදය අත්පත් කර ගතහොත් ලෝකය විශාල අර්බුදයකට යන්නේ යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ලාංකීය ජන සමාජය දැවැන්ත ගිනිකන්දක් මත ද ?

මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවන ලද ‘IF’  YouTube නාලිකාවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්...

News

ගණිතමය සමීකරණ පාර්ශ්වයේ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද…? Ideas front වීඩියෝවක්

ආර්ථික ක්‍රියාවලිය යනු සමාජ සම්බන්ධයක් වුව ද මෙ වන විට එය ඉවත්...

News

රාජ්‍ය නිලධාරින් දේශපාලනඥයින් ගේ මිතුරන් වුව හොත්…? Ideas front වීඩියෝවක්

රාජ්‍ය නිලධාරීන් හැකි තරම් නීත්‍යනුකූලව කටයුතු කළ යුත් බවත් එසේ නොවුණ හොත්...

News

ආණ්ඩුවට, ආණ්ඩුකරණය පිළිබඳ සංගත අදහසක් තිබේ ද…? Ideas front වීඩියෝවක්

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා කණ්ඩායම හට ආණ්ඩුකරණය පිළිබඳ සංගත අදහසක් නොතිබුණ...