Home News අපි, ජනතාව ගේ අගති සමග අනන්‍ය නොවන්නේ ඇයි…? – Ideas front වීඩියෝවක්
News

අපි, ජනතාව ගේ අගති සමග අනන්‍ය නොවන්නේ ඇයි…? – Ideas front වීඩියෝවක්

Share
Share

තමන් ඇතුළු කණ්ඩායම නිරන්තරයෙන් ම ජනතාවට එකඟ නොවී ජනතාව ගේ අදහස්වලට අභියෝග කරන්නේ ඇයි දැයි ජනතාව වටහාගත යුතුව ඇතැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් “Ideas Front” youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

තමන් ප්‍රමුඛ කණ්ඩායම ජනතාව ගේ අගති විවේචනය කළ ද ලංකාවේ බහුතරයක් වු ප්‍රධාන දේශපාලන පක්ෂ ජනතාවගේ අගතී විවේචනය නොකර ඔවුන් සමග අනන්‍ය වන්නේ ඇයි ද යන්නත් ජනතාව කල්පනා කළ යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මහා බැංකු අධිපති යනු ද ජනතාව ගේ සේවකයකු බවත්, ඔහු නියෝජනය කරන්නේ ජනතාව ගේ විධායක බලය බවත්, ඒබැවින් ඔහු ජනතාව ගේ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට බැඳී සිටින්නේ යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...