Home News සැබැවින් ම ත්‍රස්ත මර්දන පනත (PTA) යනු කුමක් ද…? – Ideas front වීඩියෝවක්
News

සැබැවින් ම ත්‍රස්ත මර්දන පනත (PTA) යනු කුමක් ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

උතුරෙහි ජාතික ගැටලුව විසඳීම සඳහා දේශපාලන විසදුමකට එළඹෙන්නට තරම් දෙපාර්ශවයට ම අවශ්‍යතාවක් නොමැති හෙයින්, පාලක පක්ෂය වෙත උතුරෙන් එල්ල වන අභියෝග වැළැක්වීම සඳහා භාවිත කරන ආයුධයක් ලෙස ත්‍රස්ත මර්දන පනත (PTA) හැඳින්විය හැකි යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් Ideas front youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ පවතින ත්‍රස්ත මර්දන පනත (PTA) කිසියම් පුද්ගලයකු ගේ මානව හිමිකම් උල්ලංඝනය වන්නේ නම් හෝ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට පටහැනි වන්නේ නම් එම තත්ත්වය ඉතා බරපතළ ගැටලු මතු කරන බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...