Home News සජිත් ප්‍රේමදාස අනුර කුමාර ගේ ඉත්තෙක්…? – Ideas front වීඩියෝවක්
News

සජිත් ප්‍රේමදාස අනුර කුමාර ගේ ඉත්තෙක්…? – Ideas front වීඩියෝවක්

Share
Share

සජිත් ප්‍රේමදාසව මෙයෙවනු ලබන්නේ ද අනුර කුමාර දිසානායක විසින් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මේ වන විට රාජ්‍ය පක්ෂ පාලනයකට නතු කරගනිමින් පවතින්නේ යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද…? – Ideas front වීඩියෝවක්

රුසියාවේ පුටින් ව්‍යාපාරිකයින්ට පැවසුවේ ‘ඔයාල බිස්නස් කරන්න; නමුත් දේශපාලනය සඳහා ආයෝජනය නොකරන්න,’...

News

ලාංකීය ජන සමාජය දැවැන්ත ගිනිකන්දක් මත ද ?

මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවන ලද ‘IF’  YouTube නාලිකාවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්...

News

ගණිතමය සමීකරණ පාර්ශ්වයේ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද…? Ideas front වීඩියෝවක්

ආර්ථික ක්‍රියාවලිය යනු සමාජ සම්බන්ධයක් වුව ද මෙ වන විට එය ඉවත්...

News

රාජ්‍ය නිලධාරින් දේශපාලනඥයින් ගේ මිතුරන් වුව හොත්…? Ideas front වීඩියෝවක්

රාජ්‍ය නිලධාරීන් හැකි තරම් නීත්‍යනුකූලව කටයුතු කළ යුත් බවත් එසේ නොවුණ හොත්...