1985 වසරේ දී පමණ ආරම්භ කළ ස්ත්‍රීවාදී ව්‍යාපාරය කෙමෙන් කෙමෙන් බොහෝ ක්ෂේත්‍ර කරා: විශේෂයෙන් ම නිදහස් වෙළඳ කලාප දක්වා පැතිර ගොස් එක්තරා මොහොතකට පසු, ධනවාදී වෙළඳපළකරණය ඉදිරියේ ලංකාවේ වාමාංශික ව්‍යපාරය දිය වුණා සේ ස්ත්‍රීවාදී ව්‍යාපාරය ද ක්‍රමානුකූලව ඇදවැටුණා යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘ Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රටෙහි ශ්‍රම බළකායට කෙතරම් කාන්තාවන් ඇතුළත් වුව ද ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වී නොමැති බවයි.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන – ජයසිරි අලවත්ත
Leave a comment