වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව මධ්‍යම පාන්තිකයින් ගේ ආදායම අඩු වී ඉහළ ධනපතියන් කිහිප දෙනකු ගේ ආදායම ඉතා ඉහළ ගොස් ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් Ideas front youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
යට කී කරුණ ප්‍රත්‍යක්ෂ කිරීමට හොඳ ම උදාහරණය ජෝන් කීල්ස් ආයතනය යැයි ද හෙතෙම පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
සටහන – ජයසිරි අලවත්ත
Leave a comment