Home News බලවතුන්ගේ යුද්ධය නිසා හුණ්ඩු අපිට මොනවා වෙයිද? | Ideas front වීඩියෝවක්
News

බලවතුන්ගේ යුද්ධය නිසා හුණ්ඩු අපිට මොනවා වෙයිද? | Ideas front වීඩියෝවක්

Share
Share

පෙර සිටි පාලක පංතිය ඉදිරියේ අපි ආඩම්බර වන්නේ, අපි මහජනයා අතරින් පැමිණි නිසා යැයි බිමල් රත්නායක පැවසූ බව සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ යුද වාතාවරණය තුළ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටින මෙවන් මොහොතක දේශපාලනය නොකරන්නැයි ආණ්ඩුව විපක්ෂයෙන් ඉල්ලා සිටිය ද ජවිපෙ විපක්ෂයේ සිටිය දී කළේ ද මෙබඳු අවස්ථාවල දේශපාලනය කිරීම බවයි.

එකල දිනයක මේ සම්බන්ධයෙන් අනුර කුමාර සමග කතා කළ මොහොතක එදා ඔහු පැවසුවේ ”මේ වෙලාවෙ තමයි අපිට බලය ගන්න පුළුවන්,” යැයි පැවසූ බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

(සටහන – ජයසිරි අලවත්ත)

theleader.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය

1956 වසරේ සිට වාමාංශික කඳවුරෙන් ගිලිහී ගිය ‘ජාතිය සහ ආගම’ පිළිබඳ දෘෂ්ටිවාදාත්මක...

News

ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?

දේශපාලන බලය ලබාගැනීම සහ පවත්වාගෙන යාම සඳහා මෙරට පාලකයන් විසින් ආගම සහ...

News

දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ

සැබෑ ආණ්ඩු වෙනසක් යනු හොරකම් නැවැත්වීමට පමණක් සීමා නොවී, පොදු ජනතාවගේ දෛනික...

News

සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)

වර්තමාන ඩිජිටල් යුගය තුළ ජාතික අනන්‍යතාව, ආගම සහ දේශපාලන මතවාද යනු කිසිදු...