Home News ජනප්‍රියතාව නමැති නිෂ්පාදිත භාණ්ඩය සහ දේශපාලනය – Ideas front වීඩියෝවක්
News

ජනප්‍රියතාව නමැති නිෂ්පාදිත භාණ්ඩය සහ දේශපාලනය – Ideas front වීඩියෝවක්

Share
Share

ජනප්‍රිය සංස්කෘතිය පළමුවෙන් පැමිණියේ කලාව තුළින් බවත්, එය මහජනයා තුළින් පැමිණි ජනප්‍රියතාවක් බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය. නමුත් පසු කලෙක මෙය නිෂ්පාදනය කිරීමට හැකි භාණ්ඩයක් බවට පත් වූවා යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් “Ideas Front” youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ ලංකාවේ මැතිවරණ ඉතිහාසය පුරා ම දේශපාලනය සදහා පුද්ගලයින් තෝරා ගැනුණේ ඒ ඒ පක්ෂයේ ජනප්‍රියතාව අනුව බවත්, එය වෙනස් වී සෝෂල් මීඩියා වෙත මාරු වූයේ ගෝඨාභය රාජපක්ෂ ආගමනයත් සමග බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

පාලකයින් හැකි තරම් ප්‍රජාතන්ත්‍රවාදී විය යුත්තේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ලොව ශ්‍රේෂ්ඨතම විප්ලවය කළ ලෙනින්ට පවා වැරදුණ බැවින් පාලකයින් නිරන්තයෙන් ම උත්සාහ...

News

මැයි දිනයේ මුල් පිටපත අහිමි වූයේ කෙසේ ද…? – Ideas front වීඩියෝවක්

වසර සියයක් ඉක්මවා ගිය ද මෙතෙක් පැවති මැයි දින රැලි එහි අනන්‍යතාව...

News

දේශපාලනය යනු Propaganda (ප්‍රචාරණය) පමණක් ද…? – Ideas front වීඩියෝවක්

දේශපාලනය යනු Propaganda (ප්‍රචාරණය) පමණක් නොවනවා සේ ම ඒ සඳහා කළමණාකරණය පමණක්...

News

වත්මන් මාධ්‍ය ප්‍රශ්නය විසඳීම සඳහා සුදුසු ම පුද්ගලයා කවුද…? – Ideas front වීඩියෝවක්

වර්තමානය වන විට රටේ පවතින මාධ්‍ය ප්‍රශ්නය විසඳීම සඳහා සිටින සුදුසු ම...