Home News ගණිතමය සමීකරණ පාර්ශ්වයේ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද…? Ideas front වීඩියෝවක්
News

ගණිතමය සමීකරණ පාර්ශ්වයේ පමණක් ආර්ථිකය විග්‍රහ කළ හැකි ද…? Ideas front වීඩියෝවක්

Share
Share

ආර්ථික ක්‍රියාවලිය යනු සමාජ සම්බන්ධයක් වුව ද මෙ වන විට එය ඉවත් වෙමින් පවතින බවත්, එය විග්‍රහ කිරීම සඳහා මේ වන විට සිටින්නේ මහාචාර්යවරු වන බවත්, ඔවුන් සාකච්ඡා කරන්නේ ගණිතමය සමීකරණ පාර්ශ්වය පමණක් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ yuotube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

නමුදු ආර්ථිකය යනු හුදෙක් ගණිතමය සමීකරණ පාර්ශ්වයෙන් පමණක් විසඳිය හැකි කරුණක් නොව ඒ සඳහා දේශපාලනමය සහ මූලධාර්මික පාර්ශ්වය ද ඉතා වැදගත් යැයි හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද…? – Ideas front වීඩියෝවක්

රුසියාවේ පුටින් ව්‍යාපාරිකයින්ට පැවසුවේ ‘ඔයාල බිස්නස් කරන්න; නමුත් දේශපාලනය සඳහා ආයෝජනය නොකරන්න,’...

News

ලාංකීය ජන සමාජය දැවැන්ත ගිනිකන්දක් මත ද ?

මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවන ලද ‘IF’  YouTube නාලිකාවේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්...

News

රාජ්‍ය නිලධාරින් දේශපාලනඥයින් ගේ මිතුරන් වුව හොත්…? Ideas front වීඩියෝවක්

රාජ්‍ය නිලධාරීන් හැකි තරම් නීත්‍යනුකූලව කටයුතු කළ යුත් බවත් එසේ නොවුණ හොත්...

News

‘ධනවාදය’ ධනවාදීන් අතට පත් වුවහොත් සිදුවන්නේ කුමක් ද…? Ideas front වීඩියෝවක්

ජෝසප් ඉයුජින් ස්ටිග්ලිට්ස් (Joseph Eugene Stiglitz) නමැති ආර්ථික විද්‍යාඥයා පවසන පරිදි ධනවාදයේ...