අධිකරණය පිළිබඳ කිසියම් ගැටලුවක් පැන නැගුන හොත් එම ගැටලුව විසඳා ගත හැකි එක ම ස්ථානය පාර්ලිමේන්තුව යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
එබැවින් අධිකරණය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කිරීම නතර නොකළ යුතු යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන – ජයසිරි අලවත්ත
Leave a comment