Home News අනුර සහෝදරයා… දැන් වැඩ කර පෙන්වන්න – Ideas front වීඩියෝවක්
News

අනුර සහෝදරයා… දැන් වැඩ කර පෙන්වන්න – Ideas front වීඩියෝවක්

Share
Share

ජනාධිපතිවරණයට පෙර එක් දිනයක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මුණ ගැසුණු මොහොතක ”බලය ගන්න හදිසි වෙන්න එපා. ටිකක් හදාරමු නේද…?” යැයි තමා ඔහු ගෙන් විමසූ විට ”නෑ නෑ… මේ අර්බුද වෙලාව තමයි බලය ගන්න හොඳ ම අවස්ථාව,” යැයි ඔහු පැවසූ බවත්, මේ වන විට ඔවුන් බලය ලබා ගෙන ඇති බවත්, එසේ නම් දැන් වැඩ කර පෙන්වන්නැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ 1948 වසරේ සිට 1972 දක්වා සිදු කරමින් පැවතියේ සමාජයේ සියලු කොටස් නූතන පශ්චාත් යටත් විජිත රාජ්‍ය ක්‍රමයට අවශෝෂණය කර ගැනීමට උත්සාහ කිරීම බවයි.

1968 පමණ වන විට අධ්‍යාපන ක්‍රමය තුළ බොහෝ පිරිස් ඉදිරියට පැමිණියේ එම වැඩ පිළිවෙළෙහි ප්‍රතිඵලයක් ලෙස යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

ආණ්ඩුව සහ විපක්ෂය වහාම ‘සුබ සහ යස’ කියවිය යුතුයි – Ideas front වීඩියෝවක්

මේ වන විට රටෙහි පවතින්නේ බැරෑරුම් ලෙස විසඳිය යුතු අති දැවැන්ත ප්‍රශ්න...

News

දේශපාලන පරිවර්තනයක අවශ්‍යතාවය සහ නව නායකත්වයක ස්වරූපය

වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය තුළ පවතින අස්ථාවරත්වය සහ ජනතාව මුහුණ දෙන...

News

හරිණි අමරසූරිය සිය වගකීම් ඉටු කරනවා ද…? – Ideas front වීඩියෝවක්

පුද්ගලික විශ්වවිද්‍යාල භාරව පවතින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බවත්, එය බාරව සිටින්නේ...

News

ප්‍රජාතන්ත්‍රවාදය පාර්ශ්වයෙන් සජිත් ඉදිරියෙන් – Ideas front වීඩියෝවක්

ප්‍රජාතන්ත්‍රවාදී පාර්ශ්වයෙන් සලකා බැලුව හොත් වර්තමානයේ ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන නායකයකු ලෙස...