අගතිවලින් මිදුණු එක ම සමාජ විද්‍යාඥයා ලෙස නම් කළ හැකි වන්නේ නිව්ටන් ගුණසිංහ පමණක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය....
ByEditorFebruary 27, 2026මේ මොහොතේ ආණ්ඩුව පුද්ගලික මාධ්‍ය පිළිබඳ දොස් පැවරීමෙන් පලක් නොමැති බවත්, ආණ්ඩුව පත්වූ විගස ම රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු විසින් ක්‍රියාත්මක...
ByEditorFebruary 27, 2026වෙරිටේ රිසර්ච් ආයතනය යනු එක් කාලයක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ද, තවත් කලෙක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ද සිය ශ්‍රමය සහ කාලය වැය කරමින් සේවය...
ByEditorFebruary 25, 2026රාජපක්ෂ පාලනය විසින් යුද්ධය අවසන් කරනු ලැබූව ද උතුරු නැගෙනහිර ජනතාව ගේ ප්‍රශ්නය සඳහා තිරසාර විසඳුමක් ලබා දෙන්නට අපොහොසත් වූයේ යැයි සමබිම පක්ෂයේ...
ByEditorFebruary 24, 2026පහළ පන්තියේ කණ්ඩායම් පාලන බලයට පැමිණීමේ දී ව්‍යවස්ථාව භාවිත කිරීම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදක්වන්නේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය....
ByEditorFebruary 24, 20261948 පමණ වන තුරු කිසියම් බුද්ධිමය බැම්මකින් බෞද්ධ ශාසනය ආරක්ෂා වී තිබුණ ද මේ වන විට: ධනවාදය, වෙළඳපොළ ආක්‍රමණය සහ සමාජ මාධ්‍යය යනාදිය...
ByEditorJanuary 27, 20261990 දශකය වන විට චීනයේ සහ ඉන්දියාවේ ආර්ථික මට්ටම සමාන යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස්...
ByEditorJanuary 27, 2026වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ‘හොරු අල්ලනවා’ යැයි පොරොන්දු වූ බවත්, එම ක්‍රියාවලිය අව්‍යාජ (Authentic) නම් හෝ එය බරපතළ (Serious) ලෙස බාර ගන්නේ...
ByEditorJanuary 27, 2026හිටපු ජ.වි.පෙ.ප්‍රධාන ලේකම්වරයෙකු, අමාත්‍යවරයෙකු, මන්ත්‍රීවරයෙකු, නගර සභා සභාපතිවරයෙකු වූ සහ ජා.නි.පෙ.හිටපු ලේකම්වරයාද වූ නන්දන ගුණතිලක සහෝදරයා වයස අවුරුදු 61 දී සිය දිවි ගමන...
ByEditorJanuary 19, 2026‘Father’ චිත්‍රපටය මගින් නිරුපණය වන යථාර්ථය ඉතාම පැතලිය. එහි චරිත නිරූපණය ද පැතලිය. මේ හේතුව නිසා, මෙම චිත්‍රපටය පිළිබඳ කතිකාව ඉතාම උදාසීන මට්ටමකට...
ByEditorJanuary 17, 2026