Home News දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්
News

දිලිත් සහ ටිල්වින් ඇත්තට ම පසමිතුරෝ ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

ටිල්වින් සිල්වා, දිලිත් ජයවීර ගේ පසමිතුරකු යැයි දිලිත් ජයවීර සිතුව ද උතුරු නැගෙනහිර ප්‍රදේශ පාලනය කිරීම සඳහා මේ දෙදෙනා ම අනුගමනය කරන්නේ එක ම පිළිවෙත බවත්, මේ දෙදෙනා ගේ ම හදවතෙහි ‘සිංහල සාරය’ යම් ප්‍රමාණයකට සදාකාලිකව ම තැන්පත් වී ඇති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

විවිධ ජන කොටස් තැන් තැන්වල සිට පාලනය කළ විවිධ ප්‍රදේශ එකට එකතු කරමින් නිර්මාණය කළ තනි රටක් ලෙස ඉන්දියාව ද සැලකිය හැකි බවත්, ඒ සඳහා නේරු ලබා දුන් දායකත්වය කිසි සේත් ම අවතක්සේරු නොකළ යුතු බවත් එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

රාජ්‍ය ආයතන මර්දනකාරිත්වයෙන් මුදවා ගැනීමට ආණ්ඩුව අසමත් වූයේ ඇයි…? – Ideas front වීඩියෝවක්

ශ්‍රී ලංකා රාජ්‍යයෙහි විශාල කොටසක් මර්දනකාරී බවත්, තමන් බලාපොරොත්තු වූයේ මාලිමා ආණඩුව...

News

සමාජවාදය පිළිබඳ ව ජනතාව දැනුවත් ද…? – Ideas front වීඩියෝවක්

පසුගිය වසර දහයක පමණ සිට ලංකාවේ සමාජවාදය අසාර්ථක වීම් සහ සමාජවාදය පිළිබඳ...

News

කෘත්‍රිම බුද්ධියේ ආක්‍රමණය, අනාගත රැකියා අර්බුදය සහ දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ, ශ්‍රී ලංකාවට වර්තමානයේ අවශ්‍ය...

News

දේශපාලනය පොදුජනකරණය කිරීමෙන් ඉක්බිති.. – Ideas front වීඩියෝවක්

මහාචාර්ය ජයදේව උයන්ගොඩ පවසන පරිදි ‘බවතරණය’ කෘතිය තුළ බුදුන් වහන්සේ පොදුජනකරණය වී...