Home News ගුණදාස අමරසේකර ගේ සිහිනය සැබෑවන ලකුණු – Ideas front වීඩියෝවක්
News

ගුණදාස අමරසේකර ගේ සිහිනය සැබෑවන ලකුණු – Ideas front වීඩියෝවක්

Share
Share

වර්තමානයෙහි බලය හොබවන්නේ ආචාර්ය ගුණදාස අමරසේකර පැවසූ පරිදි ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ‘ගැමි බොදු තරුණ පරම්පරාව’ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රාජ්‍ය ආයතනවල සේවයෙහි නිරත පුද්ගලයින් බිය කිරීම සඳහා මාලිමා පාක්ෂිකයින් ඒ ඒ ආයතනවලට ඇතුළු කිරීමට දරන උත්සාහය හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවා පද්ධතිය ම ගැටලුකාරී තත්ත්වයකට පත්විය හැකි බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

දේශපාලන පරිවර්තනයක අවශ්‍යතාවය සහ නව නායකත්වයක ස්වරූපය

වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය තුළ පවතින අස්ථාවරත්වය සහ ජනතාව මුහුණ දෙන...

News

හරිණි අමරසූරිය සිය වගකීම් ඉටු කරනවා ද…? – Ideas front වීඩියෝවක්

පුද්ගලික විශ්වවිද්‍යාල භාරව පවතින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බවත්, එය බාරව සිටින්නේ...

News

ප්‍රජාතන්ත්‍රවාදය පාර්ශ්වයෙන් සජිත් ඉදිරියෙන් – Ideas front වීඩියෝවක්

ප්‍රජාතන්ත්‍රවාදී පාර්ශ්වයෙන් සලකා බැලුව හොත් වර්තමානයේ ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන නායකයකු ලෙස...

News

ලංකාව පාලනය කරන්නේ දේශපාලකයෝ ද, ව්‍යාපාරිකයෝ ද…? – Ideas front වීඩියෝවක්

රුසියාවේ පුටින් ව්‍යාපාරිකයින්ට පැවසුවේ ‘ඔයාල බිස්නස් කරන්න; නමුත් දේශපාලනය සඳහා ආයෝජනය නොකරන්න,’...