Home News එයාර් බස් ගනුදෙනුව කොතැනින් කෙළවර වෙයි ද…? – Ideas front වීඩියෝවක්
News

එයාර් බස් ගනුදෙනුව කොතැනින් කෙළවර වෙයි ද…? – Ideas front වීඩියෝවක්

Share
Share

එයාර් බස් ගනුදෙනුවේ සිද්ධිය යනු අනිවාර්යයෙන් ම ඔප්පු කළ හැකිව තිබූ දූෂිත ගනුදෙනුවක් වුව ද එය මධ්‍යයට රාජ්‍යපාලකයා ඇතුළු පිරිසක් පැන දේශපාලන සූදුවක නියැළෙන්නට යෑම හේතුවෙන් අසමත් වීමට නියමිත ක්‍රියාවලියක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ රාජ්‍ය යනු ශරීරය නම් ආණ්ඩුව යනු මනස බවත්, එබැවින් සිරුරෙහි සියලු ක්‍රියාකාරිත්ව තීරණය කරන්නේ මනස බවයි.

මනස නිරෝගී නොවුන හොත් ශරීරයේ ක්‍රියාකාරිත්වය නිසියාකාරයෙන් පවත්වාගෙන යා නොහැකි සේ ම ආණ්ඩුව දුර්වල නම් රාජ්‍ය පාලනය ව්‍යාකූල වන බව ද හෙතෙම පැහැදිලි කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය

1956 වසරේ සිට වාමාංශික කඳවුරෙන් ගිලිහී ගිය ‘ජාතිය සහ ආගම’ පිළිබඳ දෘෂ්ටිවාදාත්මක...

News

ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?

දේශපාලන බලය ලබාගැනීම සහ පවත්වාගෙන යාම සඳහා මෙරට පාලකයන් විසින් ආගම සහ...

News

දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ

සැබෑ ආණ්ඩු වෙනසක් යනු හොරකම් නැවැත්වීමට පමණක් සීමා නොවී, පොදු ජනතාවගේ දෛනික...

News

සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)

වර්තමාන ඩිජිටල් යුගය තුළ ජාතික අනන්‍යතාව, ආගම සහ දේශපාලන මතවාද යනු කිසිදු...