Home News අපි තමයි හොඳට ම කළේ; ඒක ඇත්ත – Ideas front වීඩියෝවක්
News

අපි තමයි හොඳට ම කළේ; ඒක ඇත්ත – Ideas front වීඩියෝවක්

Share
Share

දේශපාලනය යනු ගෝත්‍රිකත්වය නොවේ යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එදා කොවිඩ් වසංගතය පැමිණි මොහොතේ ඇමරිකාවට වඩා ප්‍රශස්ත මට්ටමින් ලංකාවේ එය මර්දනය කළ බවත්, ‘අපි තමයි හොඳට ම කළේ’ යැයි ගෝඨාභය පැවසුවේ සත්‍යයක් බව ද දීප්ති අවධාරණය කළේ ය.

එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසුවේ කොවිඩි වසංගතය යනු නොවැළැක්විය හැකි තත්ත්වයක් බැවින් එදා තමන් ප්‍රමුඛ කණ්ඩායම ගෝඨාභය ගේ ආණඩුව වෙනුවෙන් පෙනී සිටියා සේ ම මේ මොහොතේ උදා වී තිබෙන ප්‍රශ්නය ද වැළකිය නොහැකි තත්ත්වයක් බැවින් අද, මේ මොහොතේ තමන් ප්‍රමුඛ කණ්ඩායම මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින බවයි.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන – ජයසිරි අලවත්ත

newstube.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

මිනිස්සු, වැසිකිළි කඩා බිඳ දමන්නේ ඇයි…? – Ideas front වීඩියෝවක්

වැසිකිළි නිසියාකාරයෙන් භාවිත කළ හැකි පුද්ගලයින් මෙන් ම වැසිකිළි කඩා බිඳ දමන...

News

ආණ්ඩුව සහ විපක්ෂය වහාම ‘සුබ සහ යස’ කියවිය යුතුයි – Ideas front වීඩියෝවක්

මේ වන විට රටෙහි පවතින්නේ බැරෑරුම් ලෙස විසඳිය යුතු අති දැවැන්ත ප්‍රශ්න...

News

දේශපාලන පරිවර්තනයක අවශ්‍යතාවය සහ නව නායකත්වයක ස්වරූපය

වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන කරළිය තුළ පවතින අස්ථාවරත්වය සහ ජනතාව මුහුණ දෙන...

News

හරිණි අමරසූරිය සිය වගකීම් ඉටු කරනවා ද…? – Ideas front වීඩියෝවක්

පුද්ගලික විශ්වවිද්‍යාල භාරව පවතින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බවත්, එය බාරව සිටින්නේ...