තලවතුගොඩ ප්‍රදේශයේ SPA වැටලීමේ සිද්ධියේ දී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙබඳු රැකියා සඳහා කාන්තාවන් යොමු වන සමාජ ආර්ථික ප්‍රශ්න රාශියක් පවතින බවත්, ජිවත් විමට සරිලන වැටුපක් නොලැබීම ඒ අතුරින් ප්‍රධාන කරුණක් බවත් විපුල මෙහිදී පැහැදිලි කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.
සටහන – ජයසිරි අලවත්ත
Leave a comment